Tuesday 7 January 2014

ජාති වාදියා


මාවිල් ආරුවේ කමලා.................. නංගීට
මාදම්පිටියේ කුසුමා ...................අක්කාට
අකුරණ ගමේ මොහොමඩ් ..........මල්ලීට 
පායන එකම හඳ පායනවා මටත්......හෙට 

මොහොමඩ් පන්සලෙ නෝම්බි .......ඇරියාට 
කමලා තන්ගච්චි ගියෙ දළදා..........බලන්නට 
හලාල් කුකුලෝ රහ කර කර .............කෑවාට 
"පල්ලිය ඉදිරියෙන්" වහගනු සැවොම .....කට

වාංග මචන් වාංග අපි ලක් ..........දරුවෝ
නෑනේ වාද නෑනේ අපි එක ......සොයුරෝ
සිරීපාදේ ආදම්ටත් උරුම ...........උනෝ
යාල්පානමට අවොත් ඇට .........තලනෝ

ලක්මෑනිට අවමානය ................කෙරුවාම
කිරිකට් මැච් එකේ දෙමළට......... ගැහුවාම
කොන්ද කෙලින් තියාන අපි .........උන්නාම
රස්සා නැති කලේ දෙමළා .............හිතලාම

කන්න බොන්න නැතිව අපිත් ...මැරෙන්නෑ
බැස්ස සටන තාමත් අත ඇරලා ..........නෑ
ප්‍රබාකරන් යලි ආවත් බයත් .............නෑ
රත්න දීපයක් දෙමළට උරුම ............නෑ

හලාල් සටන පාවා දෙන්න .............ඇතී
සපාන් එකේ සේනාවත් බුදිත් ........ ඇතී
අසාද් සාලි හීන හතක් දකිනු ...........ඇතී
නිවාන් දකින තුරු සටනේ අපිත් ......ඇතී

මීට
මද්දුවා නොහොත් සිරී
සිංහල බොදු ගොවි

8 comments:

  1. නියමයි ශ්‍රී අයියේ ජය ශ්‍රී ..

    ReplyDelete
  2. පට්ට ඈ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මෙලෝ රහක් නෑ :3

    ReplyDelete
  5. මේක කිසිම ඤානයක් නැති පොරකගේ වැඩක් කියලා මට හිතෙනවා :3 සම හරක් උන්, මී හරකා, ගොනා, බූරූවා, වසවර්ති මාරයා, අරකා මේකා කිව්වාට, මද්දුවාගේ අම්මාට මාව "සත්තරන් පුතා" උනේය

    ReplyDelete
  6. හුටා (යාල්පානමට අවොත් ඇට .........තලනෝ) :0

    ReplyDelete
  7. නැව් ටෝක් එකක් ඈ.......

    ReplyDelete
  8. කවුද බොලවූ තොපි, මේකේ ඇවිත් ගූ කරන්නේ . කමක් නෑ කමක් නෑ ,, කවුරු හරි එන්දත් එපැයි මේකට. මම විතරක් ඇවිත් හරියන්නේ නෑ නොවැ . එකෙන්ම ස්තුතියි විතරක් දෙනවා ලොකුවටම. වෙන මොකුත් ඉල්ලන්න එපා ඉඳගෙන .
    ජය ශ්‍රී

    ReplyDelete