Tuesday 7 January 2014

පස්චාත් බාගයේ පශ්චාත් තාපය 18 +

--------------------------------------------------------
ලේඩීස් පස්ට් කියා ඇයිදැයි .........කියන්නේ
ලේඩීස්ලාට මුල් තැන හිමි ..............නිසානේ
අපගේ නංඟිලා එහෙමයි ..............හිතන්නේ
බෝයිස්ලා මොනවද මේ .............බලන්නේ

රවුමට - දිගට තිබෙනා මේ ඉටි ගෙඩිය
ගවුමට - වහනවා යන්තන් ගොඩ ගන්න
සරැවට - වැඩුනු වට්ටක්කා සේ පෙනෙන
මරැවට - වනනවා අත අසරන පිරිමින්ට

බල්ලෙක් - කෑමටයි නැට්ටේ .................වැනවිල්ල
බෙල්ලෙක් - වැඩුනු පසු මුතු වල ............ගැලවිල්ල
මල්ලක් - පිරෙන තුරැ ගෙඩි වල ..............ඇහිඳිල්ල
කොල්ලෙක් - ලැබෙන තුරැ ඕකෙත් ......නැලවිල්ල


මද්දුවා  නොහොත් සිරී 

7 comments:

  1. කවුද බෝල තෝ

    ReplyDelete
    Replies
    1. මොකා උනහම මොකද බං , තවත් කයිය පද බදින පොරක්

      Delete
    2. මගේ ලාළුවෙක් අටම් අයියේ සප් එකක් ඕනේ

      Delete
  2. ඔන්න එහෙනම් අපිත් අද ඉදන් මේකේ ආ. මේ එක දිගට දාගෙන යන්න එපා ලෝකේ අවසානේ වගේ. හෙමි හෙමිට දාමු.

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනේ පුමෝ .. අපේ මද්ධුවා ඉක්මන් කාරයනේ

      Delete
  3. අම්මට සිර. කට්ටිය මගේ ඒවත් බලනවා නේ ඉඳගෙන, එල එල. බොහොම ස්තුතියි කට්ටියටම ඉතින් ඈ . එකෙන්ම තව තියනව බඩු . ඔන් ද වේ . හැදුවා විතරයිනේ .
    ජය ශ්‍රී

    ReplyDelete
  4. සිරි අයියේ එල එකක් එලම එකක් ඇ ^_^

    ReplyDelete