tag:blogger.com,1999:blog-5987624384136390303.post8750575225810650319..comments2014-09-29T19:44:18.854-07:00Comments on ශ්රී මැක්ස් : පියාණනි ශ්රී මැක්ස්http://www.blogger.com/profile/05873195551315179086noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5987624384136390303.post-89502681705617596122014-04-19T23:33:13.304-07:002014-04-19T23:33:13.304-07:00හ්ම්ම්,,, :( ඔයා දීපු උපදෙස් අමතක නැහැ , හ්ම්ම්,,, :( ඔයා දීපු උපදෙස් අමතක නැහැ , Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5987624384136390303.post-76822681211988428732014-04-19T23:01:00.399-07:002014-04-19T23:01:00.399-07:00සියලු දෙනාටම බොහොම ස්තුතියි .
මගේ අම්ම නැති උනාට ...සියලු දෙනාටම බොහොම ස්තුතියි . <br />මගේ අම්ම නැති උනාට පස්සේ මගේ තාත්ත තමා මාවයි මල්ලිවයි බලා ගත්තේ. කවදාවත් කිසිම අඩු පාඩුවක් නොකර අම්ම නැති අඩුව දැනෙන්න නොදී බලා ගත්ත. <br />තාත්ත නැති වෙද්දී මම හිටියේ රට. නැති උන ගමන් මම ආව ලංකාවට . එත් මට අවසන් මොහොතේ තාත්ත ලග ඉන්න බැරි උනා. ඒ හැගීම මගේ හිත නිතරම පාරනවා. එකයි මේක ලියන්න හේතු වුනේ. ශ්රී මැක්ස්https://www.blogger.com/profile/05873195551315179086noreply@blogger.comtag:blogger.com,1999:blog-5987624384136390303.post-72209316603604853272014-03-06T06:21:47.484-08:002014-03-06T06:21:47.484-08:00ලස්සනයි sri අයියේ
මාත් ලියලා තියෙනවා පුළුවන් තරම...ලස්සනයි sri අයියේ <br /><br />මාත් ලියලා තියෙනවා පුළුවන් තරම්,,, මවුගුණ වලටත් වඩා පියගුණ ගැන,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5987624384136390303.post-66504283691920465382014-03-03T14:52:22.223-08:002014-03-03T14:52:22.223-08:00පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී කියලා කියන්නේ ඒකනේ...පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී කියලා කියන්නේ ඒකනේ. ලස්සනයි මැක්ස් කවිය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5987624384136390303.post-55393479596615847612014-03-03T05:41:48.944-08:002014-03-03T05:41:48.944-08:00පියා නන් ගැන කවි ගී ලියැවෙනවා අඩු වුනත් ඔහු අපේ ජී...පියා නන් ගැන කවි ගී ලියැවෙනවා අඩු වුනත් ඔහු අපේ ජීවිත වලට වඩාත් වැදගත් චරිතයක්. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com